ස්වාධීනව තරඟ කරන රනිල්ගේ හඳහන

ස්වාධීනව තරඟ කරන රනිල්ගේ හඳහන

රනිල් වික්‍රමසිංහ මහතා.

1949.03.24 වෙනදා ලග්නය රවි,කුජ සිකුරු සිටියදී රවි,කුජ යෝග කාරකයෙන් උපත් රනිල් වික්‍රමසිංහ මහතා මෙවර 2024 සැප්. 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්වාධීනව තරඟ කරණු ඇත.

පසුගිය මැයි 1 වෙනිදා ගුරු ග්‍රහය රනිල් මහතාගේ ලග්නයෙන් දෙවැන්නාට පැමිණියේය. ඒ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ගකකරනනේ සෙනසුරාගෙන් ලග්න ඒරාශ්ඨකයක් සහ ජන්ම ඒරාශ්ඨකයකි. පසුගිය ඔක්. 30 දා සවස 04.37 ට ලග්නගත රවි හා කුජ මකර රාහු ග්‍රහයා පැමිනියේය. එය ඔහුට භාදාවකි. බලාපොරොත්තු සියල්ලටම කනපිට පෙරලීමට වේ.රාහුගේ පැමිනීම බලවත්වේ.

ශ්‍රි පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණින් තරඟකිරීමට බලාපොරොත්තු වුනත් එය සුනු විසුනු කලෙත්, ඉන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් ඉදිරිපක්වීමට බලාපොරොත්තු වුවද එයදී අසාර්ථක වුනේ මෙම රාහුගේ පැමිණීම නිසාය.

එසේ වුවද මෙම මැතිවරනයේදී ස්වාධීනව වුවද ඉදිරිපත් වනතුරු ඔහු පිළිබඳව විශ්වාසයක් නොතබන සේ ලග්නෙට පැමිනි රාහු ග්‍රහයා නොවැම්බර් 15 වෙනි දින දක්වා පෙරලි කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *