සරත්ගේ පෙර පිං බලය. – හඳහන් විමසුම.

සරත්ගේ පෙර පිං බලය. – හඳහන් විමසුම.

සරත් ෆොන්සේකා මහතා.

1950 දෙසැම්බර් මස 19 වෙනි දින අම්බලම්ගොඩදී තුලා ලග්නයෙන් මෙලොව එළිය ලැබූ සරත් ෆොන්සේකා මහතා මෙවර 2024 වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරඟ වදින බව මා විසින් ප්‍රකාශ කළේ 2023 වර්ෂයේය. එය දැනටමත් අන්තර්ජාලය සැරිසරනු ඇත.
රවි , බුධ යෝගයක් ඇති ව උපන් මෙතුමන්ගේ ග්‍රහ පිහිටීම අනුව ගලේ ගැහුවත් මරන්න බැරි එඩිතර හිතක් ඇති දක්‍ෂයෙකි. යුද්ධය ඇති සමයේ හමුදා මූලස්ථානය ඉදිරිපිට දි කොටි ත්‍රස්තයින්ගේ ඉලක්කයෙන් ද දිවි බේරා ගත්තේ මේ ග්‍රහ පිහිටීම අනුව පෙර පින නිසා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *