මහානුභාව සම්පන්න කන්ද කුමාර බන්ධනය

මහානුභාව සම්පන්න කන්ද කුමාර බන්ධනය

යක්‍ෂල භූතල ප්‍රේතල පිසාච ආදින්ගෙන් තම ජිවිතයටත් තම පවුලේ අයගේ ජිවිතවලටත් තම නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඇතුළු තම ජිවන වෘත්තියටත් පිටතින් ඇතිවන බන්ධන බලපෑම් සහ වෙනත් අයහපත් සියලු බලපෑම් වළකා ගත හැකි මහානුභාවය සම්පන්න සර්වරක්ෂා මහා කන්ද කුමාර බන්ධනය නම් වු අතිප්‍රබල කන්ද කුමාර බන්ධනයයිග පුරාණඇදුරන් අතිශය ගෞරවයෙන් පාරම්පරිකව ප්‍රයෝජනයට ගත්තකිග ත්‍මම කන්ධ කුමාර බන්ධනයග ඕනෑම ශාන්තිකර්මයක් අවසානයෙහි අවසන් දෙහි ගෙඩි තුන කපා බන්ධන දෝෂ කපා ඉවත් කරගන්නේ මෙම මහානුභාව සම්පන්න කන්දකුමාර බන්ධනයෙනි.

ශුදෙක් කතරගම දිව්‍යරාජයාණන්ගේ දිව්‍ය බලය බල පිහිටුවා ඇති මෙම කන්ද කුමාර බන්ධනය අසරණ අයකුට පිහිටවීම සඳහා සහ ඔබගේ විපත් දුරු කර ගැනීම උදෙසා ඉතා ගෞරවයෙන් භාවිත කළ හැකියි. ඕනෑම යහපත් දෙයකින් ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඔබ මුලින්ම ප්‍රතිපත්තිගරුක ජිවිතයක් ගත කළයුතුයග නිති පන්සිල් ආරක්‍ෂා කරමින් තෙරුවන් ගුණ වන්දනා කරමින් බුදුරජාණන් වහන්සේ උදෙසා හැකි පමණින් මල්ල පැන්ල පහන්ල ගිලන්පස ආදිය බුද්ධෝපස්ථානයක් සේ සලකා පුජා කිරීමෙන් සහ අඩුම තරමින් කරණියමෙත්ත සුත්‍රය වැනි දේශනාවක් පවත්වා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් ප්‍රධාන පින් කැමැති දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කර දෙව් සිත් පහදවා ගත යුතුයිග නිතිපතා ප්‍රතිපත්තියක් ලෙස මෙම වතාවත් සිදුකර ගැනීමට වගබලා ගන්න. මෙම උතුම් කන්දකුමාර බන්ධනයෙන් ප්‍රයෝජනයක් ගනු කැමැති උදවිය ඉහත වතාවත් සපුරා පහත සඳහන් ශාන්තිය සිදුකර ගන්නග මුලින් පිරිසුදු ආසනයක් සකස් කර ඒ මත පිරිසුදු කෙසෙල් කොළයක් එළා ඒ මත පිළිවෙළට බුලත් කොළ 21 ක් අතුරන්නග නිල් ල  රතු ල සුදු යන වර්ණවලින් යුතු වන මල් එම බුලත් මත තබා ඒ මත පිරිසුදු පොල්තෙල් පහනක් තැන්පත් කරන්න. හත්වතාවක් පමණ පෙරා පිරිසුදු කරගත් පැන් භාජනයක් අවශ්‍ය ප්‍රමාණයට සකසා එම යහන මත තැන්පත් කරන්නග බිමට නොවැටෙන සේ කපාගත් පුවක් මලක් ද එම යහන මත තැන්පත් කර අනතුරුව පහන දල්වා හඳුන්කුරු හෝ වෙනත් සුවඳ දුමක් පතුරා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ල සතරවරම් දෙවිවරු සහ කතරගම දිව්‍යරාජයාණන් ඇතුළුව ගම්භාර සිද්ධ සුනියම් දේවතාවාද මෙම උතුම් ශාන්තියෙහි බල පිහිටවත්වායි අධිෂ්ඨාන කර මෙම ආනුභාවසම්පන්න සර්වරක්ෂා කන්ද කුමාර බන්ධනය 108 වතාවක් පැන්වලට සහ පුවක් මලට ජීවම් කර බල පිහිටුවා ගන්නග ඉන් අනතුරුව සියල්ල නිමවා සිකුරාදා දිනක හිමිදිරි උදැසන 3ග30 සිට 5ග30 දක්වා ඇති කාලය තුල ඕනෑම මොහොතක තම නිවාසයෙහි හෝ ව්‍යාපාරික ස්ථානයෙහි ඇතුළත සහ පිටත ද මිදුල සහ ඉඩම වටාද මෙම පැන් ඉසපුවක් මල ගොඩනැගිල්ලෙහි වහල මුදුනෙහි හෝ සිවිලිම් ගැසු වහලයක් නම් නිවෙසෙහි මැද ඉතා උස් ස්ථානයක එල්ලා තබන්න. නැතහොත් තැන්පත් කරන්නග උඩුම තරමින් දින 21ක්වත් එය එසේ තැබීමට වගබලා ගන්න.

ඔබ නොසිතු විරූ ප්‍රතිඵල සත්‍ය වශයෙන්ම ඔබට ලැබෙනු ඇතග ත්‍මය අප පරපුරේ පවතින බලවත් ශාන්තියකිග ප්‍රාණ – පුට -දිෂ්ටි – පලිප්පු  සහ විවිධාකාර ස්තෝත්‍ර තුල ජිවමක බල පිහිටුවා ගත යුතුයග නමුත් මෙම උතුම් බන්ධනයෙන් ප්‍රයෝජන ගනු කැමැත්තෝ ඉහත සඳහන් වතාවත් සිදුකර මෙම දැහැන බල පිහිටුවා ගෙන කටයුතු කිරීම ප්‍රමාණවත් වේග කිලි කුණු වලින් වැළකීමල ජීවම් කාලය තුළ නිර්මාංස කරල ආහාරයන් ගැනීම කළයුතුයග ළමා – තරුණ – වැඩිහිටි පිරිමි අයකු පමණක් මෙම ජීවම් සිදුකිරීමට වගබලා ගන්න.

මෙම උතුම් කන්ද කුමාර බන්ධනය මෙසේය.

ඕං ග්‍රී කන්ද කුමාර – ජලමකුටධාරණේ ස්වාහාත්‍වග

ඕං ග්‍රීං කන්ද කුමාර භූමධාරණේත්‍ව – ස්වාහාත්‍ව

ඕං ග්‍රී කන්ද කුමාර – මණිමකුටධාරණේ ස්වාහාත්‍ව

කියා මෙම මන්ත්‍රය අහසට මතුල කල්හි අහස වෙව්ලවා සිටියෝය. පොළොවට මතුල කල්හි පොළොව වෙවුලවා සිටියෝය. ෂප්ත මහා සාගරයට මතුල කල්හි සප්ත මහා සාගරයේ රළ සත් පැයකට නතර වී සිටියේය. කතරගම දෙවියන්ගේ රන්කොතට මතුල කල්හ රන්කොත සත් වළල්ලක් කැරකැවී සිටියෝය. පතතිනි දෙවියන්ගේ ආසන කට්ටුවට මතුල කල්හි ආසන කට්ටුව නව පියවරක් ඉස්සරහට වැඩියේය. ඔසේ වු මේ කන්ද කුමාර දැහැන් බල අවලංගු කළ යකෙක්ල යක්ෂණියෙක් නැතැයි දිපංකර බුදුන්ගේ ශ්‍රී මුඛ පාලියෙන් වදාරපු කන්ද කුමාර දැහැනයග අදත් මම මේ මතුරන්නේ භුත – ප්‍රේත – පිසාච – කුම්භාණ්ඩ වින බන්ධන ආදියෙන් කළ ලෙඩ දෝෂාන්ධකාර සැණෙන් කුණ ව සුව වෙන්ඩ වරම් ඕම්ංත්‍ව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *