දරුණු රෝග රැසකට හේතුව ඔබේ නිවසේ වාස්තු දෝෂයි.

දරුණු රෝග රැසකට හේතුව ඔබේ නිවසේ වාස්තු දෝෂයි.

වාස්තු විද්‍යාව තුලින් සිදුවන්නේ මිනිසාට වාසයට සුදුසු නිවසක් සකසා දීමයි. වාස්තු විද්‍යාව පිළිබඳ සැලකිල්ලත්, විශ්වාසයත් ඇති පුද්ගලයා ඒ සඳහා අවධානය යොමු කරති. එම යොමු කිරීම තුල ජීවිතය පුරා වෙනස නිවහන වාස්තු දෝෂ අවම ස්ථානයක් බවට පත්කරගනියි. වාස්තු විද්‍යාව තුලද සඳහන් කර ඇත්තේ අවම 60% ක් වත් වාස්තු දෝස නොමැති නිවසක වසන්නට කියාය.

වර්තමාණය තුල 80% පමණ ජනතාව වාස්තු විද්‍යාව පිළිබඳව සිදුකරන ලද 20% ක පමණ පිරිසෙන් මේ පිළිබඳ තබා ඇත්තේ නොසැලකිල්ලකි.

ඔහුනට මෙහි සත්‍ය අසත්‍ය භාවය වැටහෙන්නේ වාස්තු දෝෂ පැන නැගීම තුල තමනට යම් වියසනයක්, පීඩාවක් සිදුවු පසුවය.

වාස්තු විද්‍යාව, තුල ඇති විශ්මිත කරුණු කාරනා තුල, වාස්තු රීතින් උල්ලංඝණය වීම තුල මිනිසාට ඇතිවිය හැකි දරුණුම රෝග රැසකට එය හේතුවේ. ශ්‍රී ලංකාව තුල මේ පිළිබඳ දැනීම ඇත්තේ අල්ප පිරිසකටය. දක්ෂ වාස්තු විද්‍යා උපදේශකවරයා දුර්වල වූ වාස්තු තුලින් නිවැසියාව කුමන රෝගයක් වැලදිය හැකිද යන්න පැවසිය හැකිය.

ඔබගේ ගෘහ අංග, මාධ්‍ය ලක්ෂය පිහිටන ස්ථාන අනුව සහ එම පිහිටා ඇති දිශාවල අංශක ප්‍රමාණ අනුව එය දුර්වල නම්, දුර්වල අශූභ ස්ථානගත නම් හෘදයාබාධ, නහර අවහිරවීම, ස්නායු දුර්වලතා මතුකළ හැක. එය අපගේ පරීක්‍ෂණ තුලින් 95% සාර්ථකව ඔප්පු කර ඇත.

එවැනි රෝගීන් වාස්තු දෝෂ ඉවත් කළ පසු නැවත 80% වඩා පෙර තත්වයන්ට පැමිණ ඇත. මේ සෑම කරුණකින්ම සත්‍ය වන්නේ වාස්තු විද්‍යාවේ සත්‍යයි.

කිසිදු දිනක ඔබේ නිවහන වාස්තු පරීක්‍ෂණවලින් තොරව ඉදිනොකරන්න ඔබ වග බලා ගන්න.එතුලින් ඔබට සාර්ථක සෞඛ්‍ය පීඩා අවම, සතුට පිරි නිවසක වසන්න ඉඩ ප්‍රස්ථා උදාවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *