ලෝකයම රැවටු පිරිමිඩයකට වාස්තුදෝෂ ඉවත් කළ හැකිද?

ලෝකයම රැවටු පිරිමිඩයකට වාස්තුදෝෂ ඉවත් කළ හැකිද?

එසේවන්නේ පෙර කර්ම වලට විපාත විදවීමටයි. එසේ වන අයට ගෙයක් තනන විට හිතුවක්කාර ව එය කිරීමට හිත දෙනු ලබයි. වාස්තු දෝෂ ඇතිවන විදිහට ගෙයක් තනා ඉන්පසු කලක් යනවිට ඒවායේ විපාක තමා පසුපස එනු ලබයි. විශ්වයේ පවතින්නේ හේතුපල ක්‍රියාවලියකි. එසේවන් අයගේ නිවාස තැනීමේ දී අතරමඟ නවතී. නැතහොත් ණය ගෙවා ගැනීමට නොහැකිව ගෙවල් ඉඩම් බැංකුව සින්නවේල නන්නත්තාර වේ. එසේත් නොමැති නම් තම සේසතම වියදම් වන බලගතු රෝග පීඩා ඇති කරවයිග පවුල් ජිවිත කඩාකප්පල් කරවයි. දරුවන් නොමඟට හරවයි. දැඩි සිත් තැවුල් ඇති වන දේ නිවැසියන්ට ඇති කරවයි. ඹාරක ඇති කරවයිග නිවස දහසකටත් වඩා බලා පරික්‍ෂා කර ඇති මා හට මේ ගැන වසර 25 අත්දැකීම් ඇත්තේය. එසේනම් කල යුත්තේ කුමක්දත්‍ව පිරිමිඩ සංකල්පය ලොවට ගෙන ආවේ මායාවරුන් විසිනිග ඹායාවරු යනු රාවණයන් ගේ පිරිසයිග ඔවුන් ලංකාවේ මෙන්න අන් රටවල ද ව්‍යාප්තව සිටියේය.

ඵිරමිඩ සංකල්පය පිටසක්වල ජීවින් සමඟ කල ගණුදෙනුවක ප්‍රතිඵලයකි. මහ පොළව නිර්මාණය විමෙන් පසු එය අංශක 23 ½ ඇලයකට පිහිටියේයග පොළව පැයට සැතපුම් එක්දහස් දෙසීයක වේගයෙන් ඊසානයට බරව භ්‍රමණය වේග ඊසාන දිශාව යනු විශ්ව බලය පෘතුවියට ලැබෙන දශාවයිග ඊසානය හැමවිටම මානසික බලය අධ්‍යාත්මික බලය ලැබෙන දිශාවයිග පෙර රජදරුවන් නගර සැලසුම් කලේ වාස්තු වලට අනුවයිග නගරයක පුජා භූමිය සැකසුවේල පන්සල් වෙහෙර විහාර සැදුවේ නගරයේ ඊසාන දිශාවේයග ඔයට හේතුව වු කලින් සඳහන් කලෙමි. පෙර සෘෂි ග්‍රහණය ඇති අය විශ්වය සමඟ හෝ පිටසක් වල ජීවින් සමඟ සන්නිවේදනය ඇති කරගැන්මට පිරිමිඩය තනන ලදීග පොළව අංශක 23 ½ ඇලය නිසා විශ්ව තරංග පෘතුවිය කරා ඒම දුර්වල කරයිග ඕ නිසා එම ආතතියට අනුව පිරිමිඩ සකස් කර විශ්ව අන්තරීක්‍ෂ බලය ලබා ගැනීමට පිරමිඩ නිර්මාණය කර ඇතග පිරිමිඩ බලය නිතර ක්‍රියාත්මක වන දිශාවක් ඇත. එම දිශාවට එය අනුයත කොට ඇත. එම සංකල්පයට අනු ගත කොට අපේ වෙහෙරල දාගැබල දේවාල වල වහල සහ පුරාණ රජමහා විහාර වල බණ මඩුව සැකසුනි. බණ මඩුව උඩින්ම කරඬුව තබා බ්‍රහ්ම පාදය 4 වටේටල කවුළු හතරක් තැබුවේය… ඒ බ්‍රහ්මයන්ටයග දෙවනුව සතර කවුළු දේව පාදයයි.. ඒ දෙවියන් බණ ඇසීමට තබන පාදයයි තුන්වෙනුව ප්‍රේත පාදය පිටතට තබා ඇතුලත මනුෂ්‍ය පාදයයි. ඕ මනුෂ්‍යයන්ට පා තබන තැනයි. මධ්‍යම ශුන්‍ය ලක්‍ෂයයි. ඕ යෝගවචර භික්ෂුවට ධර්මය දෙසීමට තැනු ධර්මාසනයයි. එසේ නම් ධර්ම දේශනයට පෙර  ර්‍ණස්වස්තා චක්කඛාලේසු” යනුවෙන් දේව ආරාධනය කරන්නේ අන්තරීක්‍ෂ බලය ඔස්සේ එය විශ්ව ගත කිරීමටය. මෙම සංකල්පයම දාගැබ තුල ද පිහිටුවා ඇත. දේවතා කොටුව ඇති කර ඒම බ්‍රහ්ම තලය පිහිටුවා ඇත. චෛත්‍ය රවුම් වටා කොටු කළොත් එය හතරැස් කොටුවකිග ඡුඩා මානික්‍ය උඩම තුඹේ සවිකර ඇත. මේ ඇත්තේද පිරිමිඩ සංකල්පයයි. එසේ දේවාල වහලල පන්සල් වහල බුදුමැදුරු සැදිමේ දී සතර පල වහලය එකට එකතු කර :යට ලි නොදමා උඩින් තුඹට කරඬුව ගසති. දේවාල ඉදිකිරීමේ හරි හතරැස් කොටුවක් ගනිති. මේ ඇත්තේද පිරිමිඩ සංකල්පය නොහොත් විශ්ව සන්නිවේදන යයි. එසේ අංශක 23 ½ ආතතියට වහලය ගසන්නේ විශ්ව බලය රදවා ගැනීමයි. පිරමිඩයක් තුල  කොටසක මැද මෙම බලය ක්‍රියාත්මක වේ. මිසරවරු මේ බලය යොදාගෙන එහි මමී නොහොත් මැරුණ රජ දරුවන්ගේ මෘත දේහ එහි තැම්පත් කලේ එම බලයෙන් ඒවා සදාකල් නරක් නොවී තබා ගැනීමටයි. අපේ රජ දරුවන් එම බලයි උපයෝගි කොට දේවාලල දාගැබ් තනවා විශ්වය සමඟ සන්නිවේදනය ඇති කර ගෙන මානසික බලය අධ්‍යාත්මය වඩා ගත්තේය. සතර පල දේවාලයන් තුල බුදු ගෙයක් තුල හෝ විශාල දාගැබක් ලඟ මෙම බලය ඇත්තේය.ඔය මානසික බලය වඩාගෙන අධ්‍යාත්මික ශක්ති වර්ධනය කරගැන්මටය. දාගැබ් ලඟ ඹනස සන්සුන් වන්නේ ඒ නිසාය. ලංකාවේ මෙම බලය වැඩිම තැන රුවන්වැලි මහා සෑයයි. මෙම පිරිමිඩ නොහොත් සතර දිශාව එකට එකතු කර එක්රැස් කර ප්‍රිෂ්මයක ආකාර තුඩක් ඇති කර ඇත්තේ විශ්ව ශක්ති වර්තනය කර ආකර්ෂනය කර ගැනීමටය. මෙම බලය නිතරම ක්‍රියාත්මකවන්නේ සිරස් අතටයි.  ර්‍ණසිරස”යනු එයයි. සිරස් අතට යන ශක්ති අප අල්ලා ගත යුත්තේ ලෝකයෙන් එතරවීමටයි නොහොත් ලෝකෝත්තරයමටයි.. ගෘහය වහලයට යට ලීයක් තිරස් අතට දමන්නේ එම සංකල්පය බිද දමා ලෞකික වීමටයි. ලෝකෝත්තර බලය ඇල්ලීමට යන අයට ගිහි ගෙය ගිණි ගෙයක් වන්නේ පඒ නිසාය. එසේනම් ලෝකෝත්තර දේ සිරස් අතටත්ල ලෞකික දේ වල් තිරස් අතටත් වේ. බුදු දහම අනුව ලෞකික දේවල් තිරස්චිත යනුවෙන් දක්වන්නේ ඒ නිසාය.එසේනම් ගෙයක් සෑදීමේ දී විශ්ව ශක්ති අල්ලා හරි හතරැස් කොටුවකට ගෙයක් සාදා යට ලී නොදමා පිරමිඩ ආකාරයෙන් සතර මුට්ටු එකට දමා තුඹක් සහිතව පිරමිඩ වහලයක් ගසා ඒ තුල ජීවත් වුවහොත් කුමක් සිදුවේද අධි ශක්ති බල ඇතුලටම ඒම නිසා ලෞකික පැත්ත බිද දමා ගෘහ මුලික හෝ නිවැසියන්ට අකල් මරණ වලට මුණදීමට ඒකාන්තයෙන් සිදුවේ එසේ නම් පිරමිඩ සංකල්පයෙන් සිදුවන්නේ කුමක්දත්‍ව පිරමිඩයක් සාදා ඒ තුලට වී එහි 1/3 කොටසක ආසනයක් සාදා බද්ධ ආසනයෙන් වාඩි වී භාවනා කලහොත් හිත සමාධි ගතකර ලෝකෝත්තර ස්වභාවය දැකිය හැකිය. මෙම පිරමිඩ ශක්ති අවැසිවන්නේ විශ්වය සමඟ සම්බන්ධවීමටය.

බුදු කුටිය තනනවිට මෙම සංකල්පය තනන්නේ ඒ නිසාය අද බොහෝ දෙනෙක් මේ බව නොදැන වාස්තු දෝෂල ඉවත්කල හැකි යැයි පවසා සමහර නිවස තුල වහලවලත් බිත්තිවලත් බිමත් පිරමිඩ වලලතිග මේ මොන විකාරයක්ද නොදැන කරන දේවල් නිසා බොහෝ දෙනෙක් අමාරුවට පත්ව ඇති බව මා දැක ඇත.වාස්තු දෝෂ නිවැරදවා හඳුනාගෙන එය ඉවත් කරන ක්‍රම වාස්තු වේ ඇත්තේය. ඒවා ගුරු මුෂ්ඨි ලෙඩක් ඇත්නම් එය සුව කිරීමට බෙහෙත්ද ඇත්තේයග ප්ලාස්ක හෝ වෙනත් පිරිමිඩ ගේතුලලසවි කිරීමෙන් නැති ප්‍රශ්ණ ඇති වු තැන් ඇත. මිනිසුන් විශාල ලෙෂ මේවාට රැව ටී මුදල් නාස්ති කරගනිතිග භාවනා කරන විට භද්ධ පරියංකයෙන් වාඩිවන්නේ ඒ නිසායග එවිට හිසත් දෙදනත් අතර ත්‍රිකෝණ සෑදේග ඒ පිරිමිඩයයි. බුදු පිළිම වහන්සේ තමන් පිරිනිර්වානය කරන්නේ ද මේ සංකල්පයටයි. ඒවායේ ඇස් නේත්‍රා නිර්මාණය කරන කාර්යයක් ඇත. හිස මුදුනේ ඇති කේෂ මුන්ධයන් දෙපස දෙදන නැවෙන තැනත් එකතු කලවිට ත්‍රිකෝණ බලයයිග ඕ පිරමිඩයයිග විශ්ව බලය ලබා ගෙන ලෝකෝත්තර වීමයි. විශාල බුදු පිලිම ගේ තුල නුසුදුසු වන්නේ ඒ නිසායග එම බලය හැමවිටම ලෞකික පැත්ත බිඳ දමා ලෝකෝත්තර කරවීමට උත්සාහ ගනියි. එසේ වුවහොත් කාමබෝගී ජිවිතයට දෙදෙනා ලෞකික බැම්ම වන්නේ කුමක්ද ගෘහ ජීවිතය කඩාගෙන වැටේගලෝකෝත්තර ගතියට යන අයට ගිහි ගෙය ගිණිගෙයක් වන්නේ ඒ නිසායග පංච කාමය පලා හරින්නේ කොතැනද ඒ පන්සලයග ඒ නිසා මේ අවබෝධකරගත යුතුයග සතර දිශා එකතු වන පිරමිඩ බලය ගෙදරකට කිසිසේත් සුදුසු නැතග නැති ප්‍රශ්ණ ඇති කර ගැනීමට කැමති නම් ඔබ පිරමිඩයක් ගේතුල වලලා ගන්නග පිරමිඩ බිත්තිය ලෞකිකය සුදුසුකම් යට ලී නොදමා සතර මුට්ටු එක්කොට වහලය ගසාගෙන බලන්න ඔබට අත්වන ඉරණම මරණයයි.

පිරමිඩය පාද අනුව හරි හතරැස් කාමරයක් තනා ඔබ ඒ තුල හරි මැද ඇදක් තබා ගෙන දිනපතා නිදා ගතහොත් ඔබට කුමක් වෙයිදග අකල් විපතකට අනිවාර්යෙන් ගොදුරු වෙනවාමයිග ගෙවල් සැදීමේ දී හරි හතරැස් කාමර හොයන්නේ ඒ නිසායග එසේනම් පිරමිඩ සංකල්පය ගෙදර නුසුදුසු බව ඔබට වැටහෙනවාදග කළුතර පයාගල නිවසක් මා පරික්‍ෂා කලෙමිග ඒ මීට වසර 10 පමණ පෙරයග එම නිවස පරික්‍ෂා කිරිමේ දී හරි හතරැස් කාමරයක් දුටිමිග එය මැන බැලිමිග ශරියටම පාද 4 ම සමානයග මා විමසුවේ මේ කාමරයේ නිදන්නේ කවුද යන්නයග අනිවාර්යෙන්ම සිටින කෙනාට විපතක් වන බවයිග ණිවස හිමි පියා පැවසුවේ මේ කාමරයේ සිටියේ මාගේ දියණිය බවත් ඇයගේ නොහොබිනා ප්‍රේම බන්ධනයට විරුද්ධ වුයෙන් පියාගේ ප්‍රෙෂර් පෙති 20 ක් පමණ එකවර බී කාමරය තුලම නැතිවුන බවත්යග එසේනම් විශ්ව බලය හොඳට හඳුනාගෙන කටයුතු කරගන්න. පිරමිඩ බලයෙන් කිසිදිනක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *