වාස්තු විද්‍යානුකූලව ගෘහය පරීක්ෂා කිරීම.දසාව ගෙවෙන විට දිසාවෙන් එන දෝෂ.

වාස්තු විද්‍යානුකූලව ගෘහය පරීක්ෂා කිරීම.දසාව ගෙවෙන විට දිසාවෙන් එන දෝෂ.

මෙම දෝසයන් නොමැති නිවෙස් සෞභාග්‍ය පිරුණු ලක්‍ෂමි නිවෙස් ලෙෂ හඳුන්වයි.

ගෘහයේ මු`ඵතැන්ගෙයි ලිප් ගිණි මෙලවීම ප්‍රවීණ ජොති්‍යෂවේදී, ඩිප්ලෝමාධාරි සඳහා ගිණිකොණ දිසාවට ලිප් තැබීම සුභ වේ. බ්‍රහ්ම පාදයෙන් එන්නා වූ දෝෂ ද ඇත. ඒ අනුව නිවෙස් වල බොහෝ දෝෂ ඇත. එම නිසා වාස්තු විද්‍යානුකූලව පරීක්‍ෂා කර බලා නිවෙස් සකසා ගැනීම සුභ වේ.

1. අත්තිවාරම පිළිබඳ දෝෂ,ගිණිතිරය හා සම්බන්ධ දෝෂ, අත්තිවාරම තුළ කතිර සන්ධි තිබේද?

2. බිත්ති සම්බන්ධ දෝෂ. බිත්ති මුදුන් යටලීය කෙළින් තිබීම. මුදුන් යටලීය ලං වීම)

3. වහලය සම්බන්ධ දෝෂ. මුදුන් යටලීය හා සම්බන්ධ දෝෂ. අනෙකුත් යටලී හා සම්බන්ධදෝෂ දොරවල් හරහා යටලී බාල්ක වැටේද?

4. යටලී මුට්ටු හා සම්බන්ධ දෝෂ. තුරුපා සම්බන්ධ දෝෂ. තුරුපා ගණන.

5. ප්‍රධාන දොර හා සම්බන්ධ දෝෂ.

6. අනෙකුත් දොරවල් හා සම්බන්ධ දෝෂදොරවල් විකර්ණ රේ වලට අසු වී තිබේද?දොරවල් ගණන, ජනෙල් ගණන.

7. ලිඳ හා සම්බන්ධ දෝෂ, ලිඳ විකර්ණ වලට අසුවීම, ගිණිතතිරයට අසුවීම, අතිවාරම ඉම්රේඛාවලට අසුවීම, ඊශාණ රේඛාවට අසුවීම, යටලී කෙළින් ලිඳ තිබීම. බාල්ක ලිඳ කෙළින් අසු වී තිබේද?

8. භූමිය පිළිබඳ දෝෂ පිහිටීම අනුව යෙදෙන දෝෂ තිබේද? වතුර බැස්ම පිළිබඳ දෝෂ.

9. වැසිකිළ වළ පිහිටි දිශාව අනුව ඇති දෝෂ.

10. අපත ජලය රැස් කරන වළ.

11. ඉඩමේ පාද බෙදීමේ දෝෂ.

12. ඉඩමේ ගිණිකතිරය හා ගෙඩි ගණිකතිරය සම්බන්ධ දෝෂ.

13. වෙනත් දෝෂ.

මෙම දෝසයන් නොමැති නිවෙස් සෞභාග්‍ය පිරුණු ලක්‍ෂමි නිවෙස් ලෙෂ හඳුන්වයි. මිනිසාට මෙන්ම නිවෙසට ද කේන්ද්‍රයක් ඇත. රවීගේ මහා දසාව ගෙවෙන විට නැගෙනහිර දිසාවට යම් දෝෂයක් හසු වී ඇත්නම් එම ගෘහයේ සිටින අයට දරුණු අනතුරුවලට මුහුණ පාන්නට සිදුවෙනු ඇත. දකුණු දිසාවට නිවෙසේ දෝෂ හසු වී ඇත්නම් එහ ගෘහයේ රැඳි සිටින අයට අඟහරුගෙන් එන දෝෂ ලෙෂ ගිනිබිය ලේ වැගිරීම්, දරුවන්ට දරුණු විපත් කරදර ඇතිවිය හැක. බස්නාහිර දිසාව දෙස බැලීමේ දී බස්නාහිර දිසාවෙන් එන දෝස ලෙෂ ගෘහයේ ඉන්නා අයට සොර සතුරු බිය, පවුලේ දරුණු ලෙස අසමගිය දරුණු යක්ෂ දෝෂ වලට ද මෙම නිවෙස් හසුවෙනු ඇත. නීතිමය ගැට`ඵ වලට එම නිවෙස් හසුවෙනු ඇත. ඔබගෙ නිවෙස අඩ නිවෙසක් වී නම්, එය ගැන ප්‍රවේශම් වන්න ඊශාන දිසාව නිවසේ දෝෂ වලට හසු වී ඇති නම් ඉගෙනුම ලබන දරුවන්ට දරුණු බාධක ඇති කරයි. තවද උදරය සම්බන්ධ රෝග හටගැනීම, නිතර නිතර ඔලුවේ බරගතිය, නුරුස්සනා ස්වභාවය විභාග වලින් අසමත් වීමට වැඩි බලයක් ඇති කිරීම දරුවන් අතර වාද භේද පවා ඇති වීමට ඉඩ ඇත. එම නිසා ඊසාන දිසාව පීඩනයකට ලක් නොකර පිරිසිදුව තබා ගැනීමෙන් සුභ ප්‍රතිඵල ලබා ගත හැක. ගෘහයේ මු`ඵතැන්ගෙයි ලිප් ගිණි මෙලවීම සඳහා ගිණිකොණ දිසාවට ලිප් තැබීම සුභ වේ. බ්‍රහ්ම පාදයෙන් එන්නා වූ දෝෂ ද ඇත. ඒ අනුව නිවෙස් වල බොහෝ දෝෂ ඇත. එම නිසා වාස්තු විද්‍යානුකූලව පරීක්‍ෂා කර බලා නිවෙස් සකසා ගැනීම සුභ වේ. මිනිසාට මෙන්ම නිවෙසට ද කේන්ද්‍රයක් ඇත. රවීගේ මහා දසාව ගෙවෙන විට නැගෙනහිර දිසාවට යම් දෝෂයක් හසු වී ඇත්නම් එම ගෘහයේ සිටින අයට දරුණු අනතුරුවලට මුහුණ පාන්නට සිදුවෙනු ඇත. දකුණු දිසාවට නිවෙසේ දෝෂ හසු වී ඇත්නම් එහ ගෘහයේ රැඳි සිටින අයට අඟහරුගෙන් එන දෝෂ ලෙස ගිනිබිය ලේ වැගිරීම්,දරුවන්ට දරුණු විපත් කරදර ඇතිවිය හැක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *