ජනපති සටනට පොහොට්ටුවෙන් මලක්.

ග්‍රහබලය ප්‍රබලයි!  පෙරපිං මතුවෙයි !
සටන ඇරඹෙයි ! ජනපති සටනට පොහොට්ටුවෙන් මලක්. 

1986 අප්‍රේල් මස 10 වන දින සිංහ ලග්නයෙන් උපත ලැබු නාමල් රාජපක්ෂයන්ගේ ග්‍රහ බලය මේ මෙහොතේ ප්‍රබලව පවතී.
මේ මාසේ පලමු වෙනිදා ගුරු ග්‍රහයා මේෂ රාශියට පැමිණීමද පසුගිය ඔක්තෝම්බර් 30දා සවස 4.30 ට ලග්නගත රවි තුලට 
රාහු ග්‍රහයාගේ පැමිණීමද බාදක බිඳහෙලමින් ඉදිරියට යාමට හා ඉහල තනතුරු ලැබීමට වාසනාව උදා වේ.ශ්‍රි ලංකා පොදුජන 
පෙරමුණෙන් අගෝස්තු 7 බුද දා සුභ නැකතකින් ඉදිරිපත් කරන මෙවර ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා වනුයේ 
නාමල් රාජපක්ෂ මහතාය.ඔහුගේ .හඳහන් විග්‍රහය හා ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ වස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *